Gossips අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පත් කෙරේ Posted on December 16, 2018 Author admin Comments Off on අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පත් කෙරේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. ඔහු මීට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ලේකම්වරයා ලෙස කටයුතු කළා.