Gossips අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූවේ රට අස්ථාවර කිරීමට නොහැකි නිසයි – හිටපු ජනපති Posted on December 19, 2018 Author admin Comments Off on අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූවේ රට අස්ථාවර කිරීමට නොහැකි නිසයි – හිටපු ජනපති තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුයේ රට අස්ථාවර කිරීමට නොහැකි නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අද පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.