අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ගෙන ආ යෝජනාව ඡන්ද 123 කින් අද (29) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
එක්සත් ජාතික පෙරමුණ,දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද මෙයට එක්ව තිබුණා .
මේ අතර පාර්ලිමේන්තුව හෙට (30) 10.30 දක්වා කල් තබනු ලැබුවා.
