අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ගෙන ආ යෝජනාව ඡන්ද 123 කින් අද (29) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
එක්සත් ජාතික පෙරමුණ,දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද මෙයට එක්ව තිබුණා .
මේ අතර පාර්ලිමේන්තුව හෙට (30) 10.30 දක්වා කල් තබනු ලැබුවා.
Related Articles
හිරු මෙගාබ්ලාස්ට් අද කුලියාපිටියේදී
Posted on Author admin
අභිමානවත් විසිවන සංවත්සරය සමරන හිරුගේ, ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ සාංවත්සරික ප්‍රසංගය අද රාත්‍රියේ කුලියාපිටිය කාර්මික… Read More
වතුකරයේ දරුවන්ගේ මන්දපෝෂණය තුරන් කිරීමට නව වැඩපිළිවෙලක්
Posted on Author admin
වතුකරයේ වෙසෙන දරුවන්ගේ මන්දපෝෂණය තුරන් කිරීම සඳහා ත්‍රිපෝෂ බෙදාහැරීම විධිමත් කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව දරුවන්ගේ පෝෂණ ඌණතාවයන් සඳහා පෝෂදායී බිස්කට්… Read More
පාපැදිය මහවැලි ගඟට වැටී නේපාල ජාතිකයෙකු මියයයි
Posted on Author admin
පාපැදි තරගයක් අතරතුර නේපාල ජාතිකයෙකු මහවැලි ගඟට වැටීමෙන් අද පස්වරුවේ ජීවිතක්ෂයට තිබෙනවා. මිනිපේ සපත්තු පාලම මතින් ගමන් ගන්නා අවස්ථාවේදී මොහු මහවැලි ගඟට වැටී ඇති අතර, පසුව ඔහුගේ මෘත ශරීරය සොයාගත්… Read More