Gossips

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට පිවිතුරු හෙළ උරුමයෙන් ප්‍රතිචාර

පිවිතුරු හෙළ උරුමය අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ඊයේ (27) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වා සිටියා.
එහිදී ඔහු කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තවමත් සාවද්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින බවයි.