මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරීන් පොලූ මුගුරුද සහිතව නේවාසිකාගාරවලට ඇතුළු වී සිසුන් සෝදිසි කරන වීඩියෝ පටය පිළිබඳව විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලමින් අග්නිදිග සරසවියේ සිසුන් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
