Gossips අගරදගුරු හිමිපාණන්ගෙන් විශේෂ ප්‍රකාශයක් Posted on July 12, 2018 Author admin Comments Off on අගරදගුරු හිමිපාණන්ගෙන් විශේෂ ප්‍රකාශයක් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට මරණ දඩුවම නියම වූවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (12) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකළා.