Gossips අගමැති හැටන් බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක Posted on April 17, 2018 Author admin Comments Off on අගමැති හැටන් බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (17) පෙරවරුවේ හැටන් බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබෙනවා.ඒ බගවන්තලාව ටින්සින් ප්‍රදේශයේ ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම පිළිබදව සොයා බැලීමට අගමැතිවරයා මෙලෙස පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ.