Gossips

අගමැති හමුවූ ක්‍රේම්බ්‍රිජ් ඇනලිටිකා

මැතිවරණයට සහය ලබාදීම සඳහා ක්‍රේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම එක් අවස්ථාවක තමන්ද හමුවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා දිවුරුම් දීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට දෙවනවරටත් නිතරගයෙන් තේරීපත්වූ ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වාගේ දිවුරුම් දීමේ උත්සවය ඊයේ (24) පස්වරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.