අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව ඊ.ටී.අයි.අධ්‍යක්ෂවරුන්ට ආරක්ෂාව සපයන බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.
එම සංගමයේ සභාපති අනූෂා ජයන්ති මහත්මිය මෙලෙස චෝදනා කළේ කොළඹ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
rn
Related Articles
බැංකු පොලී අනුපාත අඩු කිරිමේ අවශ්‍යතාවයක්
Posted on Author admin
පෞද්ගලික අංශයට නිකුත් කරන ණය ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා බැංකු පොලී අනුපාත අඩු කිරීමේ අවශ්‍යතාව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පෙන්වා දෙනවා. වසරේ දෙවන මූල්‍ය ප්‍රතිපත්ති ඇගයීම්… Read More
මලයාසියානු මහ බැංකු අධිපති ඉල්ලා අස්වේ
Posted on Author admin
මලයාසියානු මහ බැංකු අධිපති මොහොමඩ් ඊබ්‍රාහිම් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍යවරයා සමඟ මූල්‍ය අක්රමිකතාවලට සම්බන්ධ වූ බවට ඔහුට මීට පෙර චෝදනා එල්ලවුණා. ඒ අනුව ධුරයෙන් ඉවත්වීමේ… Read More
ඇමරිකාව එකම ලෝක බලවතා වීමේ සිහිනයක – රුසියාව කියයි
Posted on Author admin
ලෝකයේ න්‍යෂ්ටික යුද්ධයක අවදානම අවම කරලීම සඳහා 1987 වසරේදී ඇතිකර ගැනුණු ඇමරිකානු – රුසියානු න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වීම පිළිබඳව රුසියාව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. ජනපති ට්‍රම්ප්… Read More