අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ නව රජයේ කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් මේ වන විට පැවැත්වෙනවා.
ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදියි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ නව ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වන බවයි වාර්තාවන්නේ.
