අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.
ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබදව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
