අගමැති ලේකම්වරයා ලෙස ක්‍රියාකළ සමන් ඒකනායක වහාම ක්‍රියාත්මක වනපරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.
අදාළ තීරනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා නිකුත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කළේ.
Related Articles
ව්‍යවසායකයින් දිරිගන්වන ව්‍යාපාරික මධ්‍යස්ථානයක් යාපනයේ
Posted on Author admin
නව ව්‍යවසායකයින් සවිබලගැන්වීමේ සඳහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් යාපනය ප්‍රදේශයේ ස්ථාපනය කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙරට සහ ඉන්දිය රජයේ මුල්‍යාධාර ඇතිව එය ස්ථාපිත කිරිමට… Read More
විමල් ඇතුලූ හතකට සංශෝධිත පැමිණිල්ලක් දෙන්නැයි පොලීසියට නියෝග
Posted on Author admin
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද කුරුදුවත්ත පොලිසියට නියෝග… Read More
DRS ක්‍රමය IPL පිටියටත් එයි
Posted on Author admin
මෙවර (2018) අයි.පී.එල්. තරඟාවලියේදී විනිසුරු තීරණය නැවත විමසීම (DRS) ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව අයි.පී.එල්. තරඟාවලියක පළමු වතාවට DRS ක්‍රමය මෙවර තරඟාවලියේ… Read More