චීන බසින් පළ කෙරුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ චරිතාප්‍රදානය අද අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම අරලියගහ මන්දිරයේදී සිදුකෙරුණා.
සම්පත් බණ්ඩාර විසින් රචනා කරන ලද මහාචාර්ය චං යූ සහ යින් ජින්ෂන් විසින් මෙය චීන බසට පරිවර්තනය කර තිබෙනවා.
Related Articles
නිදහස් සැමරුමට සැරසෙන ගුවනේ විරුවෝ
Posted on Author admin
බේස් ජම්පින් ක්‍රීඩාව මෙරට තුල එතරම් ප්‍රසිද්ධියක් ලැබූ ක්‍රීඩාවක් නොවේ. මෙම අවදානම් සහගත ක්‍රීඩාවේ නිරතවන ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් මේ දිනවල පුහුණුවීම් වල නිරත වන්නේ එළඹෙන නිදහස් දින… Read More
නව ව්‍යවස්ථාව ගැන බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයෙන් ඉල්ලීමක්
Posted on Author admin
මහා සංඝ රත්නයේ ආශිර්වාදය නොලද නව ව්‍යවස්ථාව, පාර්ලිිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය අවධාරණය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ මෙම ව්‍යවස්ථා සම්පාදක… Read More
කේරළ ගංජා කිලෝ 14 ක් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කළුතර – උග්ගල්බොඩ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 14 ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය ඊයේ සිදුකළ වැටලීමකදී මොවුන් සන්තකයේ… Read More