චීන බසින් පළ කෙරුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ චරිතාප්‍රදානය අද අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම අරලියගහ මන්දිරයේදී සිදුකෙරුණා.
සම්පත් බණ්ඩාර විසින් රචනා කරන ලද මහාචාර්ය චං යූ සහ යින් ජින්ෂන් විසින් මෙය චීන බසට පරිවර්තනය කර තිබෙනවා.
Related Articles
ජනපතිගේ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම් විභාගය අදත්
Posted on Author admin
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් දෙවන දිනටත් අද (05) යළිත් විභාගයට ගැනෙනවා. ඊයේ (04) පෙරවරු 10 ට පමණ මෙම පෙත්සම්… Read More
රට තුල සමාකාමී වාතාවරණයක් ස්ථාපිත කර ඇතැයි ජනපති විදෙස් තානාපතිවරුන් හමුවේ කියයි
Posted on Author admin
රට තුල මේ වන විට සාමකාමී වාතාවරණයක් ස්ථාපිත කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් තානාපතිවරුන් හමුවේ අවධාරණය කර තිබෙනවා. පසුගිය දින කිහිපයේ රටේ ඇතැම් ප්‍රදේශවල පැවති කළහකාරී තත්වය සම්පුර්ණයෙන්… Read More
ජනපතිගෙන්, රුසියන් ජනපති පුටින්ට සුබ පැතුම්
Posted on Author admin
පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා. විශේෂ සුබපැතුම් පණිවුඩයක්… Read More