Gossips

අගමැති මහනාහිමිවරුන් බැහැ දකී

රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් ඊයේ බැහැ දුටුවා.
එහිදී අග්‍රාමාත්‍යවරයා නව ව්‍යවස්ථාවක් සකස් කිරීම ඇතුලූ කරුණු සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කර තිබෙනවා.
මෙම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ.
මේ අතර, ලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත ආසියාන් රටවල ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීමට අග්‍රාමාත්‍යවරයා හෙට දිනයේ වියට්නාමයේ – හැනෝයි නුවර බලා පිටත්ව යාමට නියමිතයි.