අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දිවුරුම් දීම, ව්‍යවස්ථානුකූලව සිදුවූ බවට එක්සත් ජාතික පක්ෂය අධිකරණයට නොයෑමෙන් පිළිගෙන ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ගම්පහ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
