අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් කිසිවෙකු විශ්වාස නොකරන නමක් යෝජනා විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
කාන්තා අත්බෑගයක් කොල්ලකෑ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් එක්ලක්ෂ 27,500 ක වටිනාකමින් යුත් භාණ්ඩ සහිත කාන්තාවකගේ අත්බෑගයක් කොල්ලකා පලාගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු මොරටුව ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී රන් මාලයක්,… Read More
විස්ස ගැන කථා
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ… Read More
තෙල් ගවේෂණයට නව ගිවිසුම් දෙකක්
Posted on Author admin
ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු තීරයේ තෙල් සම්පත් ගවේෂණය සඳහා නව ගිවිසුම් දෙකකට එළඹීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය තීරණය කර තිබෙනවා. එහි අධ්යක්ෂ ජනරාල් වජිර දිසානායක හිරු ප්රවෘත්ති… Read More