අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ධුරය වෙනස් කිරීම සම්බන්ධව ඊයේ පැවති පක්ෂ නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා කිසිදු අදහසක් ප්‍රකාශ නොකළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ඒකාබද්ධයේ නායකයන් තීරණයක් ගනී
Posted on Author admin
ජනතාවගේ ඉල්ලීම පරිදි කඩිනමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ(14) පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ… Read More
නියෝජ්‍ය කථානායක තෝරන්න, රහස් ඡන්දයක් එන ලකුණු
Posted on Author admin
පාර්ලිමේන්තුව මීළඟට රැස්වන ලබන 5 වන දා නව නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කර ගන්නා බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල ප්‍රකාශ කළා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ පුරප්පාඩුව… Read More
ජ.වි.පෙන් චෝදනාවක්
Posted on Author admin
ආණ්ඩුව සිය දේශපාලන අරමුණු ඉටුකරගැනීම සඳහා ජාතික විගණන පනත වෙනස් කර ඉදිරිපත් කර ඇති ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය… Read More