ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන්නේ නම්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එය භාර ගත යුතු බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ සමාජවාදී පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 135 ක් පොදුජන පෙරමුණට
Posted on Author admin
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 135 දෙනෙකු අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනු ලැබුවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේ… Read More
විදුහල්පතිනියක් මියයාමේ වගකීම රජය භාරගත යුතු බව ගුරු සේවා සංගමය කියයි
Posted on Author admin
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධාන කළ නායකත්ව පුහුණු කඳවුරක් අතරතුරදී සිදුවූ අනතුරකින් විදුහල්පතිනියක් මියයාමේ වගකීම රජය භාරගත යුතු බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් මහින්ද… Read More
අයි.පී.එල්. අද සිට
Posted on Author admin
08 වන ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය අද ආරම්භ වනවා. එහි පළමු තරඟය පැවත්වෙන්නේ පසුගිය වර තුන් වන වරටත් ශූරතාව දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි. රෝහිත්… Read More