Gossips අගමැති තේරීමට ජවිපෙන් විකල්ප දෙකක් Posted on May 6, 2018 Author admin Comments Off on අගමැති තේරීමට ජවිපෙන් විකල්ප දෙකක් අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විකල්ප දෙකක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.