Gossips

අගමැති, තමන් බලයට පත් කළ බලවේගයන්ට පිටුපා ඇති බව ජවිපෙ කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන් බලයට පත් කළ බලවේගයන්ට පිටුපා අවසන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදීමේදී මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ද මැදිහත් වුණා.