Gossips අගමැති ගත යුතු උත්සාහය Posted on December 23, 2018 Author admin Comments Off on අගමැති ගත යුතු උත්සාහය තෝරාගත් මාධ්‍යවලට ප්‍රහාර එල්ල නොකර තමන් ශුද්ධවන්තයෙක් වීමට අගමැති රනිල් වික්‍රමසිංහ උත්සාහ කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ පවසනවා.එම පක්ෂ කාර්යාලයේදී අද (23) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කළා.