Gossips

අගමැති, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ සටනට එන බව ඇමති ජොන්ස්ටන් කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙවරත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවට දැඩි විශ්වාසයක් ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
අධිකරණ කටයුත්තක් සඳහා ඔහු අද (13) අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේ මේ බව පවසා සිටියා.