Gossips

අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාව පිලිබඳ විවාදය ඇරඹෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඉදිරිපත් කළ,අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාව පිලිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.