Gossips අගමැති අපේක්ෂකයා රනිල්මයි – අජිත් පී. පෙරේරා Posted on November 26, 2018 Author admin Comments Off on අගමැති අපේක්ෂකයා රනිල්මයි – අජිත් පී. පෙරේරා එක්සත් ජාතික පෙරමුණේ අගමැති අපේක්ෂකයා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.