Gossips අගමැතිට සහ රජයට එරෙහිව ජාත්‍යන්තරය අවි අමෝරා ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් කියයි Posted on December 8, 2018 Author admin Comments Off on අගමැතිට සහ රජයට එරෙහිව ජාත්‍යන්තරය අවි අමෝරා ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් කියයි ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව පත්කරන ලද අගමැතිවරයාට සහ රජයට එරෙහිව ජාත්‍යන්තරය අවි අමෝරා ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ අද මොරටුව ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.