විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කරන බව පවසමින් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් පිිරිසක් ලිපියක් භාරදී තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී අග්‍රාමාත්‍යවරයා වෙත මෙම ලිපිය භාරදුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
