Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගයට ප්‍රබල අමාත්‍යවරුන් රැසක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් රැසක් මේ වනවිටත් අත්සන් තබා ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මේ බව සඳහන් කළා.