අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව තුළ වංවා දුෂණ ඇතුළු සියලූ කරුණු ඇතුළත් නම් පමණක් තම පක්ෂය ඊට සහය ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
බත්තරමුල්ල පක්ෂ මුලස්ථානයේ අද (28) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
පාට වෙනස්කරගෙන පිටියට ආපු රාජස්ථාන් ක්‍රීඩකයින් හමුවේ දෝණිගේ පිළට අමතක නොවන පරාජයක්
Posted on Author admin
ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟය තියුණු සටනකින් අනතුරුව ජයගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ මේ වන විට ප්‍රසාද ලකුණු ලබාගැනීමේ සටහනේ දෙවන ස්ථානයේ පසුවන චෙන්නායි සුපර්… Read More
මනෝගේ යෝජනාව ගැන සම්බන්ධන්ගේ අවධානය
Posted on Author admin
ආණ්ඩුවේ ඇමති ධුරයක් ලබාගෙන විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පක්ෂයට ලබාදිය යුතු බවට අමාත්‍ය මනෝ ගනේෂන් සිදුකළ ආරාධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක, ආර්. සම්බන්ධන්ගේ අවධානය යොමු වී තිබෙනවා…. Read More
හලාවත අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු සහ යුද හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
හලාවත – කොස්වත්ත – මීගහවෙල මංසන්ධියේදී යතුරුපැදි දෙකක් ගැටී සිදුවු අනතුරකින් ඒවායේ ගමන් කළ යුද හමුදා සෙබලෙකු සහ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් ඔවුන් දෙදෙනා බරපතල තුවාල… Read More