Gossips අගමැතිට එරෙහි විශ්වාසභංගයට දින නියම වේ Posted on March 22, 2018 Author admin Comments Off on අගමැතිට එරෙහි විශ්වාසභංගයට දින නියම වේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 4 වනදා විවාදයට ගැනීමට දින නියම වී තිබෙනවා. ඒ, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවති පක්ෂ නායක රැස්වීමේදියි.