Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා.