Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් – ඒකාබද්ධ විපක්ෂය

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් ගෙනඒමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14) සවස පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.