Gossips

අගමැතිට එරෙහි විශ්වාශභංගය ගැන කියන කතා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාශභංග යෝජනාව පිළිබද අද (04) දිනයේත් ස්ථාන කිහිපයකදී දේශපාලන පක්ෂ නියෝජිතයන් අදහස් පලකළා.