සිංගප්පූරු සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මෙරටට ගෙන ඒමේ වගකීමක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා.
Related Articles
ට්‍රම්ප් – කිම් ජොං අන් දෙවැනි සමුළුවට පෙරහුරු සාකච්ඡා
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර, වියට්නාමයේ පැවැත්වෙන දෙවන සමුළුව පිළිබඳ ඉහළ පෙලේ සාකච්ඡාවකට සහභාගි වූ ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීවන් බීගන් දැන්… Read More
8 න් පසුවන වෙනස ගැන එස්.බී. කියයි
Posted on Author admin
එළැඹෙන 08 වැනිදායින් ආරම්භ වන දෙසතිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද පූර්ණ ප්රතිසංවිධානයකට ලක්වෙනු ඇති බව එම පක්ෂයේ භාණ්ඩාගාරික, හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක පවසනවා. මහනුවර ඊයේ (26) පැවති උත්සවයකින්… Read More
බිනර පොහොය අදයි
Posted on Author admin
බිනර පුන් පෝය දිනය අදට (24) යෙදී තිබෙනවා. මෙහෙණි සස්නය ආරම්භය වූයේ අද වැනි බිනර පුන් පෝහෝ දිනකයි. ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ… Read More