සිංගප්පූරු සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මෙරටට ගෙන ඒමේ වගකීමක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා.
