ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කිරීම පැහැදිලි ලෙසම ව්‍යවස්ථානුකූල පියවරක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ආසියානු කුසලානය 7 වන වරටත් ඉන්දියාවට
Posted on Author admin
අවසන් මහා තරඟයේදී ප්‍රතිවාදීන් වූ බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් ඉන්දියාව හත්වන වරටත් ආසියානු ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීමට ඊයේ සමත් වුණා. ඒ, ඩුබායි හි පැවති අවසන් තරඟයේදී තියුණු සටනකින්… Read More
පාන්, බනිස් මිල ඉහළට
Posted on Author admin
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාන් ඇතුළු සියලූම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එළඹෙන 14 වනදා තම විධායක සභාව රැස් වන අතර, එහිදී කොපමණ මුදලකින් බේකරි… Read More
වැඩබලන ඇමතිවරුන් 4 දෙනෙකු දිවුරුම් දෙයි – පූර්ණ කැබිනට් සංශෝධනය අලූත් අවුරුද්දෙන් පසු
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධූරවල වැඩබලන අමාත්‍යවරුන් 04 දෙනෙකු අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී… Read More