ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කිරීම පැහැදිලි ලෙසම ව්‍යවස්ථානුකූල පියවරක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
