ජනාධිපතිවරණය ජයගත නොහැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කර පක්ෂ නායකත්වය රැක ගැනීමේ උත්සාහයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මේ බව කියා සිටියේ එම පක්ෂය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට වෛද්‍ය රමේෂ් පතිරණ ද එක්ව සිටියා.
