අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ඊයේ (15) උදෑසන නුවරඑළියේදී මෙරට දිගම චොක්ලට් කේක් ගෙඩිය කැපීමට එක් වුණා.
කිලෝග්රෑම් 380 ක බරින් යුත් මෙම කේක් ගෙඩිය දිගින් මීටර් 111 ක් වන ලෙස සකස් කර තිබුණා.
මෙයට නගරාපති චන්දන ලාල් කරුණාරත්න ඇතුළු තවත් නිලධාරින් පිරිසක්ද එක්ව සිටියා.
