Gossips

අගමැතිගෙන් මැතිවරණය ජයගත් බංග්ලාදේශ අගමැතිනියට සුබපැතුම්

පසුගිය දා පැවති මහමැතිවරණයෙන් ජයගෙන සිව් වන වතාවටත් බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්, ෂීක් හසීනා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඊයේ ඇය දුරකථනයෙන් ඇමතූ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා තවත් දිගුකලක් පවතිනු ඇති බව සඳහන් කළේ යැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.