අපනයන වර්ධනය ඉලක්ක කර ගනිමින් තවත් අයෝජන කලාප 3ක් ආරම්භ කරණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය කළමණාකරණ සහකාර සේවය සඳහා බඳවා ගත් නව නිලධාරින් වෙත පත්විමේ ලිපි ප්රදානය කිරිමේ උත්සවයට අරලියගහ මන්දිරයෙදි අද එක්වෙමින්.
Related Articles
අවශ්‍ය තරම් සහන දෙන බව මුදල් අමාත්‍යාංශය කියයි
Posted on Author admin
පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්ව සිටින ජනතාවට සහන සැළසීමට හැකිවන පරිදි අවශ්‍ය තරම් මුදල් කඩිනමින් ලබාදෙන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට අද උපදෙස් ලබාදී… Read More
මත්පෙති 600 ක් සමගින් දෙදෙනකු අත්අඩංගුවට
Posted on Author admin
මත්වීම සදහා භාවිතා කරන ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති 600 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර – තඹුත්තේගම – රැජින හන්දියේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් කැකිරාව සහ බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්… Read More
වැසි වැඩි වෙයි – මුහුදු ගමන් අවදානම්
Posted on Author admin
දකුණු බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, නැගෙනහිර,… Read More