Gossips

අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්

පවතින තත්ත්වය හමුවේ වසරකට ඩොලර් මිලියන 2500 බැගින් ණය ගැනීමට සිදුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොළඹදී පැවැති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඔහු පෙන්වා දුන්නේ රටේ අපනයනය හා ආයෝජනය වැඩි කිරීමට වත්මන් රජයට හැකි වී ඇති බවයි.
කෘෂිකර්ම නව්‍යකරණ ලෝක බැංකු ව්‍යාපෘතියේ අනුමත අයදුම්කරුවන් සමග ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය ඊයේ පස්වරුවේ කොළඹදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.