දේශීය මුදල් වෙළඳපොළේ අඛන්ඩ ද්‍රවශීලතා හිඟයක් පවතින බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ 2019 මහබැංකු මූල්‍ය වාර්තාව ඉදිරිපත් කිරීම වෙනුවෙන් කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
කටුනායක සහ සීදුවේදී වරෙන්තුකරුවන් 26 ක් අත්අඩංගුවට
Posted on Author admin
කටුනායක සහ සීදුව ප්‍රදේශවල සිදුකළ වැටලීම් වලදී වරෙන්තු ලබා අධිකරණය මග හරමින් සිටි පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදුකළ බවයි. ඔවුන්… Read More
ජපානය මිසයිල ප්රහාරයක අවදානමෙන් මිදේ
Posted on Author admin
උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි මිසයිල ප්‍රහාරයකට සූදානම් වීම තවදුරටත් අවශ්‍ය නොවන බව ජපානය ප්‍රකාශ කළා. ඒ අනුව, ඒ සඳහා වන පෙරහුරු මින් ඉදිරියට ක්‍රියාත්මක නොකිරීමට ජපාන රජය තීරණය කර ඇති බවයි… Read More
‘‘ආවා’’ තවත් 10 ක් අත්අඩංගුවට
Posted on Author admin
‘‘ආවා’’ කල්ලියේ තවත් සාමාජිකයින් 10 දෙනෙකු මානිපායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් බුද්ධි අංශවලට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදියි. ඊයේ රාත්‍රියේ මානිපායි ප්‍රදේශයේ ස්ථාන… Read More