අඛණ්ඩව වර්ෂාව පැවතුනහොත් ප්‍රදේශ කිහිපයක නායයාමේ අවධානමක් පවතින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව රත්නපුර, ඇහැලියගොඩ, ඇලපාත සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම අනතුරු ඇගවීම බලපැවැත්වෙන බවයි එම මධ්‍යස්ථානය කියාසිටියේ.
Related Articles
ඕනෑම අභියෝගයකට සජිත් සුදානම්
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට පැවරිය යුතු බව එම පක්ෂයේ සාමාජිකයින් පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ තමන් ඕනෑම අභියෝගයකට සූදානම් බවයි. Read More
කොළඹ ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නේ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
Posted on Author admin
කොළඹ ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණියඅභාවප්රාප්ත වී තිබෙනවා. පිපිරීම සිදුවන විට ඇය තම පවුලේ ඥාතීන් සමග අදාළ හෝටලයේ රැඳී… Read More
නෙවිල් ප්‍රනාන්දු රෝහලට රෝගියෙකුගෙන් චෝදනාවක්
Posted on Author admin
නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ තම මව වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා මියගොස් ඇති බවට මාළඹේ – වැලිවිට ප්‍රදේශයේ කාන්තාවක් චෝදනා කරනවා. මීට දින 12 කට පෙර නෙවිල් ප්‍රනාන්දු රෝහලට… Read More