Gossips අඛණ්ඩව වැසි පැවතුනහොත් ප්‍රදේශ කිහිපයක නායයාමේ අවධානමක් Posted on April 28, 2018 Author admin Comments Off on අඛණ්ඩව වැසි පැවතුනහොත් ප්‍රදේශ කිහිපයක නායයාමේ අවධානමක් අඛණ්ඩව වර්ෂාව පැවතුනහොත් ප්‍රදේශ කිහිපයක නායයාමේ අවධානමක් පවතින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව රත්නපුර, ඇහැලියගොඩ, ඇලපාත සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම අනතුරු ඇගවීම බලපැවැත්වෙන බවයි එම මධ්‍යස්ථානය කියාසිටියේ.