ජලයෙන් යට වූ අකුරණ නගරයේ පිරිසිදු කිරීම් නිසා දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා.
මේ හේතුවෙන් මාතලේ දක්වා ගමන් කරන රථවාහන විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Related Articles
අනුරාධපුර මහනගර සභාවේ මූල්‍ය වංචා සිද්ධියේ සැකකරුවන්ට ඇප නැහැ
Posted on Author admin
අනුරාධපුර මහනගර සභාවේ මූල්‍ය වංචා සිද්ධියට අත්අඩංගුවට ගත් වැටුප් විෂය භාර නිලධාරිනිය ඇතුළු තුන්දෙනාට ඇප ලබාදීම අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ඔවුන් සැප්තැම්බර් 7 වන දා දක්වා යළි රක්ෂිත… Read More
ත්‍රි රෝද රථ අනතුරකින් රියදුරුට බරපතලයි
Posted on Author admin
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලියෑමෙන් අනත්රක් සිදුව තිබෙනවා. අද උදෑසන 9ට පමණ සිදුවූ මේ අනතුරින් ත්‍රි රෝද රථයේ රියදුරු බරපතළ… Read More
හිටපු ඇමරිකානු ජනපති, එච්.ඩබ්ලිව්. බුෂ්ගේ බිරිඳ මිය යයි
Posted on Author admin
හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ එච්.ඩබ්ලිව්. බුෂ්ගේ බිරිඳ, බාබරා බුෂ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 92 හැවිරිදි වියේ පසුවුණා. බාබරා බුෂ්, සමාජ සේවිකාවක් ද වන අතර, ඇමරිකාවේ… Read More