Gossips අකුරණ නගරයේ දැඩි රථවාහන තදබදයක් Posted on September 30, 2018 Author admin Comments Off on අකුරණ නගරයේ දැඩි රථවාහන තදබදයක් ජලයෙන් යට වූ අකුරණ නගරයේ පිරිසිදු කිරීම් නිසා දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා.මේ හේතුවෙන් මාතලේ දක්වා ගමන් කරන රථවාහන විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.