Gossips අකුණු සැර වැදීමෙන් මෙහෙණින් වහන්සේ නමක් අපවත් වෙයි Posted on May 20, 2018 Author admin Comments Off on අකුණු සැර වැදීමෙන් මෙහෙණින් වහන්සේ නමක් අපවත් වෙයි හොරණ, හෑගලවත්ත භාවනා මධ්‍යස්ථානයකට අකුණු සැර වැදීමෙන් මෙහෙණින් වහන්සේ නමක් අපවත් වී තිබෙනවා.අකුණු සැර වැදීමෙන් අපවත් වී ඇත්තේ 62 හැවිරිදි වියේ පසුවූ මෙහෙණින් වහන්සේ නමක් බවයි පොලිසිය පවසන්නේ.