අකුණුසැර වැදීමෙන් මතුගම වෝගන් වතුයාය ප්‍රදේශයේ නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා.
අකුණුසැර වැදීමෙන් 56 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඊයේ පස්වරුවේ පැවති දැඩි වර්ෂාවත් සමග අකුණුසැර වැදී ඇති අතර නිවාසවල තිබු භාණ්ඩ රැසකට ද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
ඡායාරූප – ධනුෂ්ක ලංකා නානායක්කාර – අගලවත්ත
