Gossips

අකුණු සැර වැදීමෙන් කිරි එළදෙනුන් 9ක් මරුට (ඡායාරූප)

මැදිරිගිරිය – අඹගස්වැව – ජයතුගම ප්‍රදේශයේදී අද (24) අලුයම අකුණු සැර වැදීමක් හේතුවෙන් කිරි එළදෙනුන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඡායාරූප – මින්නේරිය, රසාංග නිරෝෂන්