Gossips

අකුණුසැර වැදීමෙන් පිරිමි ළමයෙක් මරුට

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් 17 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා.
ඔහුගේ 15 හැවිරිදි සොහොයුරිය ද මෙම අකුණු සැර වැදීමෙන් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.