රත්නපුර – හතමුණ ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ ප්‍රදේශයට පැවති වර්ෂාපතනයත් සමග මෙලෙස අකුණුසැර වැදීමෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වනවිට රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
Related Articles
සාමය සහ සහජීවනය රට තුළ ඉදිරියේදී ස්ථාපිත වනු ඇති බවට කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
ජනතාව බලාපොරොත්තුවන සාමය සහ සහජීවනය ඉදිරියේදී රට තුළ ස්ථාපිත වනු ඇතැයි බලාපොරොත්තුවන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. මෙරට පලස්තීන තානාපති කාර්යාලයේ පැවති… Read More
හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – 16වන කාර් රථය හම්බන්තොට ට
Posted on Author admin
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More
පිපිරීම්වලින් තුවාල ලැබුවන්ගෙන් පිරිසක් කලුබෝවිලට මාරු කෙරේ
Posted on Author admin
පිපිරීම්වලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පිරිසෙන් කොටසක් කළුබෝවිල රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. මේ අතර මීගමුව රෝහලටද තුවාලකරුවන් විශාල සංඛ්‍යාවක් ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ…. Read More