Gossips

අකිල ධනජයට ICC යෙන් තරඟ තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන අකිල ධනංජයගේ පන්දු යැවීම නීති විරෝධි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශ තිබෙනවා.
මේ අනුව ඔහුගේ පන්දු යැවීම වහාම තහනම් කිරීමටයි ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇත්තේ.
ඕස්ට්‍රේලියාවේදී පැවති පරීක්ෂණයෙන් අනතුරුවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මෙම තීරණය ගෙන ඇත්තේ.
අකිලගේ පන්දු යැවීම නීති විරෝධි බවට චෝදනා එල්ල වුනේ පසුගියදා පැවති ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරඟාවලියේදී.