ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් නොවූ අකිල ධනංජය හෙට (16) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා නික්මෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළා.
සිය කුළුඳුල් දරු උපත වෙනුවෙන් දිවයිනේ රැදී සිටි ඔහු හෙට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.
